හුදකලා කඳුළු

රෝහලක තෙවැනි මහලේ පිහිටි මනෝඋපදේශන සේවා සායනකදී දිග හැරුණු මේ කතාව ඉතා සෝබරය.එසේම ඕනෑම කෙනෙකුට මින් ලබාගත හැකි උපදෙස් වැදගත්ය.ඇය සිත සිරකරගෙන සිටී මේ කතාව එක්වරම නොපවසා දුක්බරව නිහඬව සිටියාය.සායනික මනෝඋපදේශන ප්ර.තිකාරවලදී සාමාන්යේයෙන් අදාළ රෝගීන්ගේ රෝග ඉතිහාසය දැන ගැනීම සඳහා භාවිතාකරන විවිධ මනෝවිද්යාපත්මක විධික්ර ම භාවිතාකිරීමේදී ක්රීමයෙන් ඇය සියළු තොරතුරු පවසා සිටින්නට වූවාය.නමුදු ඇයගේත් ඇගේ කතාවට සම්බන්ධ සෙසු අයගෙත් පෞද්ගලිකත්වය එලෙසින්ම ආරක්ෂාකිරීම වෘත්තීය ආචාරධර්මවලට අයත්බැවින් ඇගේ සැබෑ නම වෙනුවට ආරෑඪ නාමයකින් ඇයව හඳුන්වා තිබේ.නමුදු ඇයගේ කතාව ඉතාම අව්ය්ජය.ඒතුළ මේ සමාජයේ තවත් බොහෝ දෙනෙකුට ඉගෙනගත හැකි පාඩම් රාශියක් අන්තර්ගතය.එ නිසා එය මෙසේ ඔබ හමුවට ගෙන ඒමේ වැදගත්කම වඩාත් තහවුරුවේ.විශේෂයෙන් අද සමාජයේ ඉහළ ධනවතුන්ගේ සමාජ මට්ටම හා සම්බන්ධ විවිධ ගැටළුකාරී අවස්ථා රාශියක් නිසා මනෝඋපදේශකවරුන්ට කාර්යබහුලවී ඇතිබවද නොපවසා සිටිය නොහැක.බොහෝවිට ඉහළ සමාජ ස්ථරය නියෝජනය කරන මෙබඳු යුවතියන්ට මුහුණපෑමට සිදුවන දුක්බර සිදුවීම් සාමාන්යෝ සමාජය හමුවට පැමිණෙනුයේ ඉතාමත් කළාතුරකිනි.මුදල්,සමාජ තත්වය,පවුල් පසුබිම වැනි කුමන හෝ දෙයක් නිසා සාමාන්යැ සමාජයට මේ තොරතුරු හෙළිදරව්වීම වැළකී යයි.නමුදු යම්විටක සාමාන්යබ පවුලක යුවතියකට මෙබඳු ඉරණමක් අත්පත්වී නම් බොහෝවිට ඇගේ ජීවිතය අඳුරුවී යයි.ඇතැම්විට ඇයට විඳී ගණිකාවකසේ සැලකේ.නැතහොත් සමාජ අපවාදන නිසා සදාකාලිකවම සමාජයෙන් වහන්වී ජීවත්වීමට සිදුවේ.නමුදු ඉහළ සමාජතල වල යුවතියන්ට එසේ නැත.එබඳු යුවතියකට මුහුණපෑමට සිදුවන ලිංගික අපයෝජනයකදී හෝ දූෂණයකදී කායික හා මානසික ප්ර තිකාරවලින් පසුව යළිත් කිසිදු දෙයක් සිදුනොවූවා දේ ප්රකවේශවීමට හැකියාව තිබේ.මේ ඇගේ කතාවයි.
මයුමි රූපයෙන් අග තැන්පත්වූ යෞවනියකි. ඇය කෙළි ලොල්ය.සෙල්ලක්කාරය.පවුලේ එකම දරුවාවූයේද ඇය බැවින් ඇයගේ සෑම දඟකාරකමක්ම ඇගේ මව හා පියා විසින් සිනාමුසු මුහුණුනින් ඉවසන ලද්දේ ඇයට දැක්වූ දැඩි ආදරය නිසාය. දෙමව්පියන්ගෙන් ලැබූ මේ අසීමිත ආදරය මයුමි වඩාත් හිතුවක්කාර ගති ඇති දැරියක් බවට පත්කරවීමට සමත්වී තිබිණ.කුඩා කල පටන්ම ඇය හැඳි වැඩුනේද නගරයේ පරිසරයට හුරු වෙමිනි. යන්තම් වයස අවුරුදු පහළොවක් පමණ වුවද ඇයගේ සිරුර වයසට වඩා පිරුණු බවින් යුතුවිය. විදේශික යුවතියකගේ මෙන් ඡවි වර්ණ පැහැපත් සම හා රක්ත වර්ණ දෙතොල් නිසා ඇයට එක්කලේ අපූරු බටහිර පන්නයට නැඹුරු සුන්දරත්වයකි. ඝනව වැඩුණුකේ කේශලාපය උරහිස පමණට කෙටි කර දමා තිබුණේ නවීන විලාසි තාවකට අනුව සකස් කරය.මඳක්රැළි ගැසුණු අක්බඹරු කේශ කලාපයක් ඇයට උපතින් හිමිව තිබුණේ වුවද විවිධ රසායනික ද්රයව්යම මඟින් රූපලාවන්යාවගාර වලදී එය සෘජුකර කඩා හැලෙන ස්වරූපයකට පත් කර තිබිණ. ඊට බොහෝ වියපැහැදම් කළාය. එමෙන්ම තැනින්තැන තඹ හා තැඹිලි පැහැ කර දිලිසෙන සුළු ද්රකව්යතයකින් වර්ණ ගන්වා හැඩ වැඩ කර තිබිණ.එය විවිධ ෂැම්පු හා කන්ඩිෂනර් වර්ග වලින් මනාව සෝදා, වියළා, අවශ්ය් පමණ සාත්තු සප්පායම් කර සුවඳ කවා තිබිණ.නිරතුරු ගමන් බිමන්වලදී කෙස් කලඹ විහිදා හැර සුළ‍ඟේ පාවීමට ඉඩහැර තිබිණ. ඇතැම් අවස්ථා වලදී අශ්ව වළිගයක ආකාරයෙන් කඩා හැලෙන කේශ කලාපය හිස මුදුනට කර බැඳ තිබුණේ තුනී විල්ලුද වැනි කෙස් වල අග කෙළවරවල් පහතට ගලා හැලෙන පරිදිය. ගමනේදී එය ගැස්සීම ඇගේ සිරිතයි. වෘත්තාකර පිරුණු කම්මුල් හා නිකටක්ද සමමිතික අලංකාර මුහුණක්ද ඇයට හිමිවිය. ඇහිබැම සිහින්ව සකස් කර අඳුන් ගල්වා මුහුණට ඔබින සේ හැඩ කර තිබිණ.
උසේ පමණට වූ මනාව වැඩුණු පුෂ්ටිමත් දේහයක් ඇය සතුවිය.පුෂ්ටිමත් නාඹර රඹ කඳන් යුවළක් බඳු සමව වැඩී පිරුණු මටසිලිටි දෙකලවා, දෙවටෝර, සිහිනිඟ, රවුම්හැඩැති මනාව වැඩුණු පුළුකුල හා පිරුණු නිතඹ නිසා ඇය තමන්ට වඩා රූපයෙන් කැපී පෙනෙන හැඩකාරියක් වග ඇගේ මිතුරියෝදැන සිටියහ. එසේම ඇයගේ උස්ව නැඟී ඉදිරියට නෙරූ ළයමඬල පිරුණු රණ හංස යුවළකට සමානව මතුවී පෙනුනි. ඇගේ ළය මඬල ආවරණය කරන ඕනෑම ඇඳුමකින් පිපිරී පිටතට පෙරා පැනීමට මෙන් සැරසි ළයමඬල ප්රසතිවිරුද්ධ ලිංගික ආකර්ශණයට තදින්ම ලක්වූ ලක්ෂණයක්ව තිබිණ.මේ නිසා සිරුරට කිටි කිටියේ හිරවන පරිදි ඈ හඳින පළඳින ඕනෑමඇඳුමක් පැළඳුමක් මඟින්ම ඇයගේ මේ රූප සම්පත්තිය තවතවත් ඔප්නැංවෙනබව ඇගේ යෙහෙළියෝ හොඳාකාරව දැන සිටියහ. සම වයසේ වූ මිතුරියන් අතරඇගේ දඟකාර,කෙළිලොල් හැසිරීම්රටාව අමුත්තක් නොවීය. සිරුරේ වැඩීමට සමානව මනසින්දඇගේ හැසිරීමේ සුන්දර, චමත්කාර ජනක බවක් ගැබ් වී තිබිණ. ඇයට ලස්සන නිසාම නිතරම ඇය හැඳ පැළඳ සිටියේද සිරුරට කිටිකිටියේ හිරවුණු ඇඟලුම්මය. ඒ අතර කෙටි ගමන් බිමන්වලට වඩාත්උචිත ඇඳුම් පැළඳුම් වලටඇය මහත්සේ ප්රිරය කළ බවක් පළවිය. මේ අතරින්ද ඩෙනිම් වර්ගයේ විලාසිතාවලට ඇය මහත් සේ ප්රි්ය කළාය. සිරුරට කිටි කිටියේ හිරවූ දණ හිසින් උඩ කළවා හරි අඩක් පමණක් වැසී ඇති ඩෙනිම් කෙටි සායවල් හෝ එබඳුම ස්ලැක්ස් වර්ගයේ කලිසම්හැඳ උඩුකයට සිරුරවිනිවිද පෙනෙන තුනී බැනියම් වැනි ඇඳුම් හැඳ පැළඳීමටඇය කැමැත්තක් දැක්වූයේඉන් ඇගේසුන්දරදේහය මනාව කැපී පෙනන බැවිනි. ඇය මොස්තර නිරූපණයට ද ඉමහත් කැමැත්තක් දැක්වූවාය.එසේම ඇය සිරුර නිරාවරණය වන සේ හිරවූ කෙටි ඇඳුම් වලට රුචිකළාය.
සමාජශීලීබව හා ආකල්ප
මෝස්තර නිරූපණයට ඇගේ සිතේ වූ දැඩි අභිරුචිය ඇගේ යෙහෙළියෝ මනාව දැන සිටියහ. මේ නිසා ඔවුන් නිතරම පැවසූයේ ඇයට වඩා ගැලෙපෙනුයේ මෝස්තර නිරූපිකාවක්වීම බවයි. විවිධ මෝස්තර නිරූපන තරඟවලට සහභාගීවීමට පවා යොවුන් වියේ සිට ඇය ඉතා උනන්දුවෙන් පෙළඹුනාය. ඒ සඳහා පළව ඇති දැන්වීම්වලට අනුව ඉල්ලුම්පත්ද යැවුවාය. ඇය කුඩා කල සිට ඉගෙනුමලැ‍බුවේ ජාත්ය න්තර පාසැලකය. එහි සාමාන්ය වටපිටාව බටහිර පන්නයට විය. ගැහැණු, පිරිමි දෙපිරිසම මේ ජාත්යසන්තර පාසැලේ ඉගෙනුම ලැබූහ.මේ නිසා එය මිශ්රන පාසැලක් මෙනි. ප්රකතිවිරුද්ධ ලිංගිකයින් සමඟ නිතර ඇසුරු කිරීමට ලැබීම නිසා සම වියේවූ සෙසු යුවතියන් ලඟ ඇති සබකෝල, කුලෑටිගති ඇය කෙරෙන් ඉවත්ව ගොස් තිබිණ. මේ නිසා ඇය යෙහෙළියන්හා සමානව සුහඳ ලෙස තරුණපිරිමි ළමුන්ද ඇසුරු කළාය. ඇගේ මිතුරු පිරිස අතර සිටි බහුතරය පිරිමි ළමුන්විය. සිය මිතුරියන්ගේ තිබූ ඊර්ෂ්යාි පරවශ ස්වභාවය ඇයගේ පිළිකුළට ලක් වූ අතර, මිතුරන්ගේ විවෘත බව ඇය බෙහෙවින් ප්රිරයකළාය. ඇගේ රූමත් බවද පිරිමි ළමුන් අතර ඇය ජනප්රි ය වීමට ‍හේතුවිය. ඇය ද ඔවුන්ගේ ඇසුර ප්රියයකළාය.
ජාත්යින්තර පාසැලේ ඉගැන්වීම් කටයුතු මුළුමනින්ම සිදුකරන ලද්දේ ඉංග්රීපසි භාෂාවෙනි. මේ නිසා මයුමිට හොඳින් ඉංග්රීනසිබස හැසිරවිය හැකි විය.ඇගේ ඉංග්රීදසිඋච්චාරණයමුළුමනින්ම බටහිර පන්නයට සකස්ව පැවතිනි.ඉංග්රීසසි භාෂා දැනුම හා ඉහළ සමාජස්ථවර ඇතිදැනහැඳිනීම නිසා ඇයගේ දිවි පෙවෙත සකස්ව තිබුණේ බටහිර පන්නයටය. බටහිර රටක උපන් විදේශික යුවතික සතුව පැවති සියළු රුචි අරුචිකම් මයුමිට පිහිටා තිබිණ. ඇගේ චර්යාව විවෘතහා සමාජශීලී බවට නැඹුරුව පැවතිනි. ඇගේ රාත්රි ය දිවාකාලයට වඩා දිගුව පැවතිනි. ජාත්යරන්තර පාසැල් වලට උදේ වරුවේසිට සවස් වන තුරු ඉගැන්වීමේ කටයුතු සිදු වේ. එය අහවරවනුයේ සවස් වන විටදීය. මේ නිසා මයුමිට ඉස්පාසුවක් ලැබෙනුයේ සවස් භාගයේදීය. දවසේ විඩාව දුරුකරගැනීමට නිතර සමාගම් පවත්වන සුවිශේෂී මිතුරු පිරිසක්ද ඇයට විය. ඔවුන් බොහෝ දෙනෙකු ඉහළ සමාජ පංති වලට අයත් වූවන් වූහ. ආර්ථික, දේශපාලනික, සමාජයීය වශයෙන් සමාජයේ බලවත් උසස් නිල තල දරනලද දෙමව්පියන්ගේ දූදරුවන්මේ මිතුරු සමාගමට අයත් පිරිස අතර විය. ඔවුන්ද මයුමිට දක්වන ලද්දේ ඔවුන්ගේ සමානවූඅයෙකුට දක්වන සැලකිල්ලමය.
රාත්රි්ය පුරා අවදිව සිටිනඔවුන් විනෝදවීම සඳහා යොදා ගත්තේමේ රාත්රී් කාලයයි. ඒ සඳහා ඔවුන්ටම සුවිශේෂීවූ ස්ථානද පැවතින.ඇතැම්ස්ථාන ප්රවසිද්ධියේදැක්වියහැකි ඒවාවූ අතර සෙසු ඒවා එසේ නොදැක්විය හැකි ඒවා විය.මයුමි මිතුරුපිරිස අතරසුවිශේෂී චරිතයක්දවූවාය.ඇය කෙළිලොල් මෙන්ම හිතුවක්කාරී තද තීරණවලට එළඹෙන්නියක වූවාය. ඇයට යමක් කිරීමට අවශ්යා වුවහොත් එය කෙසේ හෝ කළ යුතුම විය. ඉන් බැහැර වෙනත් විකල්පයක් ඇයටනොවිනි. සිය යොවුන් මිතුරු පිරිස කැටුව රාත්රීව සමාජ ශාලාවලට යන මයුමි රැය පහන්වන තුරා විවිධඅයුරින් මිතුරන් හා විනෝදවීම සිරිතක් කොට ගත්තීය. එම විනෝද සාදවලදී, යම් යම් මෘදු මධු පාන වර්ග ගෙන සිත් සේ විනෝදවීම ඇගේ විනෝදාංශයකි. මුළුමින්ම බටහිර පන්නයට හැදී වැඩී ඇති ඇය ඒවායෙහි දී මධු විත රැගෙන නර්තනයෙන් විනෝද වූවාය. බොහෝවිට රැය පහන් වනුයේ මෙබඳු ස්ථානවලදීය. අලුයම් කාලය වෙද්දී යළි සිය නිවහන වෙත පෞද්ගලික මෝටර් රථයෙන් පැමිණීම පුරුද්දක්කර තිබිණ. මෙබඳු රාත්රීම සමාජ ශාලාවකදී මයුමිට‍ සුවිශේෂී පුද්ගලයෙකු මුණ ගැසිනි. ඔහු ඉතා ධනවත් මැණික් ව්යා්පාරිකයෙකි. මැණික් ව්යාවපාරයට අමතරව මුළු දිවයින පුරා ව්යා ප්ත වූ ස්වර්ණාභරණ වෙළඳසැල් රාශියකද හිමිකරුවූ ඔහුට මයුමි වශී වූවාය. ඔහු මයුමිට වඩා වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙකු විය. හේ තරුණ විය ඉක්මවා මැදි වියට ළං වූවෙකි. මැදිවියට ළං වුවද, තනිකඩයෙකු හෝ විවාහකයෙකු වුවද ඉන් මයුමිට කිසිදු ඵලක් නැත.මන්ද මයුමි සකස්වී පැවති සංස්කෘතිය අනුව එබඳු ඕනෑම දෙයක් වරදක් නොවන බව ඇය සිතා සිටියාය.මිළ මුදල්ඇති සුල්තාන්වරු වැනි ධනවත් ප්ර කෝටිපතිවරුන් සතුට වෙනුවෙන් අතමිට දිගහැර විය පැහැදම් කරන බව ඇය හොඳින්ම දැන සිටියාය.මයුමිටද අවශ්ය ව පැවතියේ එබඳු කෙනෙකු.ඒ පුද්ගලයා විවාහක හෝ අවිවාහක දැයි හෝ වෙනත් පෞද්ගලික තොරතුරු ඇයට දැනගැනීමට අවශ්යය නොවීය.ඇයට සැබවින්ම අවශ්ය වූයේ ඇගේ මව හා පියා මෙන් ඇය ඉල්ලන ඉල්ලන දේ මිලදී ගෙන ඇයව ඉතා සතුටින් තැබිය හැකි තැනැත්තෙකි.ඔහුගෙන් ඒ සියළු ලක්ෂණ මයුමිට දැකගැනීමට ලැබිණු නිසා ඔහු තමාට මෙලොව වඩාත්ම ගැලපෙන තැනැත්තා ලෙස ඇය සිතාගෙන සිටියාය.ඔහු සමඟ සිය ජීවිතය හැකිතාක් විනෝදවෙමින් විඳීමට මිස ඔහු සමඟ සරණ බන්ධනයකින් බැඳීමටද පවාඇයට අවශ්ය. නොවීය.මයුමි ආශ්රනය කිරීමේදී මයුමියේ සියළු ලක්ෂණ ඔහුට අවබෝධ කරගත හැකිවිය.
සතුට හා චර්යාව
කෙසේ වුවද, වයසින් මයුමිට නොපැහුණද, කෙළිලොල් බවින් හා දඟකාර හැසිරීම් රටාවෙන් මයුමි හා සමාන විය. අනෙක් අතට අත දිග හැර මයුමි වෙනුවෙන් මුදල් වියපැහැදම් කිරීමටද ඔහුට හැකියාව තිබිණ. ඔහු මයුමි වෙනුවෙන් ඕනෑ තරම් සල්ලි විසි කිරීමට නොපසුබට විය. මයුමි ඔහුට ආකර්ශණය වීමට ප්ර ධාන හේතුව ද එයම විය.වෙනදා සිය මිතුරු පිරිසද සමඟ රාත්රීව සමාජ ශාලාවල රැය පහන් කර අලුයම නිවසට පැමිණ නිදිසුව ලැබීමට යොමුව සිටි මයුමි ඉන් මිදුනේ ඇගේ මේ අපූරු පෙම්වතා මුණ ගැසීමත් සමඟමය. දැන් මයුමිගේ රාත්රීව කාලය ගත වෙනුයේ ඇගේ නව පෙම්වතා සමඟිනි. ඔහුත් සමඟ රාත්රීග සමාජ ශාලා වලට යන එන මයුමි ඔහුගේ සතුට වෙනුවෙන් ඇගේ සතුට කැප කොට සිටින බව පෙනෙන්ට තිබිණ. ඇය නිරතුරුව යමන් බිමන් ගියේ ඔහුව සමඟමය.මේ ගමන්බිමන් වලට සීමා මායිම් වැටකඬුළු සාරධර්ම, සදාචාර තහංචි පවා වලංගු නොවීය. බොහෝවිට ඇය ඔහුගේ පෙම්වතා ලෙස බාහිර සමාජය ලෙස විසින් සලකන ලදී.බොහෝවිට ඇය සිය නිවසට පැමිණියේද ඔහුගේ ඇතේ එල්ලී ගෙනමය. ඔහු ඇගේ පෙම්වතාදැයි විමසූ කිසිදු කෙනෙකු නොවූයේ එය ඇගේ සංස්කෘතියට අමුතු දෙයක් නොවූ බැවිනි. ඇගේ සංස්කෘතික බටහිර රටවලදී දක්නට ලැබෙන විවෘත සංස්කෘතික රටාවට අනුගතව පැවතිනි. මන්ද ඇය ඉගෙනගත් ජාත්යගන්තර පාසැල්වලදී ඇය හුරුව සිටියේ ලොව ඉහළ සිරිත් විරිත් වනුයේ එබඳු සංස්කෘතික චාරිත්රව බවයි.
ඇගේ දෙමව්පියන් පවා ඔහු පිළිබඳ වැඩි යමක් මයුමි සමඟ කතාබහ නොකරන ලද්දේ ඔහුගේ උසස් සමාජ තත්වය මන්ට ගැලපුණු බැවින් හා තමන්ගේ කාර්ය බහුල දෛනික වටාපිටාව තුළ ප්රාදයෝගිකව පහසුවෙන් එබඳු දෙයක නිරතවීමේ අපහසුතාව නිසාය. මයුමිගේ දෙමව්පියන් සමාජයේ ඉතා ඉහළ මට්ටමේ ව්යාපපාරික කටයුතුවල නියැළී සිටියහ. මව පියාද ජාත්යරන්තර සමාගම් ජාලයක විධායක අධ්යේක්ෂකවරු විය. මේ නිසා දෙමව්පිය දෙදෙනාටම සෑම දිනක්ම ඉතා කාර්ය බහුල විය. මේ නිසාම මයුමි පිළිබඳව සොයා බැලීමට ඔවුන්ට නිතර අවකාශයක් නොවීය.ඔවුන් මයුමි පිලිබඳ යමක් දැන ගත්තේද ඇය විසින් පවසන තොරතුරු මඟිනි. මයුමිගේ දෙමව්පියන්ගේ එකම ලෝකය වූයේ මුදල් සෙවීමයි.ඒ හේතුව නිසා මයුමි පිලිබඳ නිසි සොයා බැලීමක් දෙමව්පියන් අතින් සිදු නොවින.ඇයට අහිමිව තිබූ දෙමව්පිය සෙනෙහසට වන්දිගෙවීමට මෙන් මේ දෙපළ මයුමි වෙනුවෙන් ඇති තරම් විය පැහැදම් කිරීමට නිරතුරව සැරසී සිටියහ.මයුමිද ඇගේ පාළුව තනිකම, කාංසිය මඟහරවා ගත්තේ ඇ‍ගේ මිතුරු මිතුරියන්ගේ සමාගම තුළිනි.මේ නිසා හැකිතාක් මිතුරි මිතුරියන් පිරිවරාගෙන ඉන්ද්රීිය ප්රීනණනයෙහි නිරතවීමටද ඇය හුරව සිටියාය.ඇයට ඔහුට හමුවූයේ මේ විනෝදවීමේ ඇය කරවටක් ගිලී සිටිද්දීමය.මේනිසාම මයුමිට ඇගේ පෙම්වතා සුන්දර නව අත්දැකීම් විඳ ගැනීමට මිහිරි රස ගුලාවක් මෙන්විය.දිනක් ඇගේ නව පෙම්වතාගෙන් යොමුවූ ප්ර්තික්ෂේප කළ නොහැකි එක්තරා යෝජනාවකට අවනත වීමට ඇයට සිදුවිය. ඇය ඔහු සමඟඒ නවාතැනට ඇඳුනේ කැමැත්තකට වඩා ඔහුගේ ඉල්ලීම ප්ර්තික්ෂේප කළ නොහැකි වූ නිසාවෙනි.ඇය සිතා සිටියේ ඔහුගෙන් අනතුරක් නොවෙතැයි කියාය.
මයුමි ඔහුගේ නවාතැනට සම්ප්රාිප්ත වූයේ මැදියම් රැය එළඹීමත් සමඟය. ඔහුගේ නවාතැනේ වූ සුව පහසු කාමරය ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙන්ව පැවතින. ජීවිතයේ පළමු වතාවට මයුමියට බිය මුසු තැති ගැන්මක් හදවත දැනුනේද එදාය. නමුදු මයුමිට අනුවනම් බියවීමට කිසිදුකරුණක් නොතිබිණ. ඇයට ඔහුව විශ්වාසය. ඒ ඇගේ විශ්වාසය රැකෙන පරිදි මේ තාක් ඔහු හැසුරුනු බැවිනි. මෙතෙක් කල් මෘදු මධු විත ගැනීමට හුරුව සිටි මයුමිට මුල් වරට ඔහුගේදැඩි පෙරැත්ත පරිදි මධ්ය සාර සාන්ද්ර.ණය අධික වූ එම මධු විත පානය කිරීමට සිදුවිය. ඇය ගත්තේ ඉතා ස්වල්පයකි. නමුදු එය ඉතා සැර වර්ගයක් විය. ඇගේ හිස වටා සියළුදේ වේගයෙන් භ්රසමණය වන බවක් ඇයට දැනිනි. දැන්දැන් තමාට ක්ලාන්ත වී යතැයි ඇයට දැනිනි. ඇය ඔහුට වත්තම් වී අපහසුවෙන් සිට ගැනීමට වෑයම් කළාය. නමුදු ඇගේ සිරුර අප්රාාණික වී යනු ඇයට දැනිනි. ඔහු ඇයව වත්තම් කර ගෙන සිය නිදන කාමරයට ඇතුළු විය. ඔහුගේ සුවිසල් සයනයේ සිය අප්රා ණික සිරුර හොවන බව නෙතු පිය වී ඇයට යන්තමින් දැනිනි. තමාට සිදුවීමට යන දේ පිළිබඳ කිසියම් බිය මුසු ඉවක් ඇයට දැනුන නමුදු එයට එරෙහි වීමට ගතේ වූ වෙර සිඳී ඇති සේ ඇයටදැනිනි. සිය විරෝධය, සිතින් මිස මත්පැනින් අප්රාවණික වූ සිරුර හා දෑත් දෙපා මඟින් මුදා හැරිය නොහැකි බව ඇයට අවබෝධ වූවාය.අවසානයේ දැඩි අකමැත්ත පිටම ඒ සියල්ලටම අවනතවීමට ඇයට සිදුවිය.
ඉන්පසු මයුමිට දැනුනේ සිය අප්රාේණිකගත දැවටී තිබූ සළුපිළි හැඩි දැඩි අතකින් ඉවත්ව යන අයුරුය. කහපාට දුහුල් බ්ලවුසයද ඇඟටම හිර වූ ඩෙනිම් කෙටි සායද ගතින් ගිලිහෙද්දී ඇයට දැඩි සීතලක් දැනිනි. මත්වී අඩ සිහියෙන් සිටිඇගේ විරෝධය පෑම් කිසිවකින් ඵලක් නොවුණි. ඔහුගේ හැඩිදැඩි බාහු යුග්මයෙන් සිය අඩපණ දෑත් සයනයට තබා කිටි කිටියේ වෙළීහිරවී යනවා ඇයට දැනුනි. එසේම නිරාවරණයව පැවති සිය දෙකළවා ඔහුගේ හැඩි දැඩි අයෝමය කළවා වලට තදින් හිරවී ගියේ ඇයව දඬු අඩුවකට හිර කරමිනි. මොහොතකින් ඉවසිය නොහැකි දැඩි කායික වේදනාවක් සමඟ සිය සිරුර පොඩි වී, තැළී, ඇඹරී යන්නාක් මෙන් වචනයෙන් විස්තර කළ නොහැකි වූ තරම් අපහසුතාවක් දැනෙන්නට විය. සිය යටිකයෙන් පටන් ගෙන හිස් මුදුන දක්වා මුළු සිරුරම දෙදරවා ගෙන සියුම් විදුලි දහරක් ඇදී යන්නාක් සේ දැනිනි. බැකෝ යන්ත්රෙයකට හසුව තැලී පොඩිව ගිය ළුණු සිවිඩ්ඩක් සේ සියුමැලි සිරුරේ ඇට සම් මස් නහර මිඳුළු කිඳා බැස ගිය දැඩිව පුපුරා නැ‍ඟෙන වේදනාව නිසා අසරණව ඇය නොදැනුවත්වම ඇගේ මුවින් සිහින් ඉකිබිඳුම් සමඟ කෙඳිරි හඬක්ද පිටවිනි. ඇගේ දෑසින් පිටවූ උණුසුම් කඳුළු ධාරා දෙනෙත් කෙවෙනි තුළින් නික්ම දෙකොපුල් රූරා පහළටගලා හැලෙන්නට විනි. ඇගේ මුළු ලෝකයම ක්ෂණයකින් ඇගේ හිස මතම දෙදරා, පුපුරා හැලී ගියේය.ඔහුගේ රාගී උණුසුම් දෙතොල ඇගේ කඳුළින් පෙගී ගියේය. ඇගේ මුළු සිරුරම වේදනාකාරී ගුලියක් විය.ඔහුගේ උණුසුම් උද්වේගී ආවේගශීලීත්වය පහසුවෙන් නිමාවක්නොදිටීය.එහි සම්මත හා අසම්මත පැතිකඩ දෙකම විය. ඇගේ අප්රාවණික ගත මතින් ඔහුගේ ආශාවන් රිසි සේ මුදා හරින්නට කැපකොට නිහඬ වූයේ කළ හැකි දෙයක් නැති නිසාය.
නිමාවක් නැති හෝරා කීපයක් ගෙවී ගියේය. උද්වේගයේ ජව සම්පන්න බව යළි යළිඳු මතු වෙමින් පැවතින. මයුමි සිහින ලොව තුළ ගිලී නැහැවෙමින් සිටියාය. අළුයම හිරු එළිය වැටෙද්දී මයුමි නවාතැනෙන් පිටතට පැමිණියේ පරිපූර්ණ ගැහැණියක පරිදිය.මයුමිගේ චර්යාවල වෙනස්කම් මතුවෙමින් පැවතින. වෙනදා කෙළිලොල් තරුණියක වූ මයුමිදැන් හාත්පසින් වෙනස් චරිතයකි. ඇයගේ මුහුණද අප්රා්ණිකය. ඇයට දෙමව්පියන්ට, මිතුරන්ට, සමාජයට මුහුණ දිය නොහැකි යැයි සිතිනි. තමා අවලංගු කාසියක බවට පත්වීයැයි පහසුවෙන් යටපත්කළ නොහැකි පරිදි ඇගේ සිතේ ඉතා වේදනා බර පශ්චත්තාපී හැඟීමක් මතු වෙමින් පැවතිනි. තමා මුළු ලෝක යෙන්ම කොන්වී ඇතැයි ඇයට සිතිනි. එසේම තමා පිළිබඳවම දැඩි වරදකාරී හැඟීමක් ඇයට ඇති වින. තමාට මේදේ සිදු වුයේ තමාගේම වැරදි හැසිරීම් රටාව නිසා බැවින් ඇය තමාටම බොහෝවර දොස් නඟා ගත්තාය. තවත් මේ ලොව ජීවත්වී කිසිදු ඵලක් නැති බව ඇයට නිතර සිතෙන්නට විය. මෙබඳු දේ සිතට නැඟුණු විට ඒවා පාලනය කර ගැනීමට ඇයට ඉතා අපහසුය. විවිධ ක්රනම භාවිතා කර ජීවිතය නැතිකර ගන්නටද ඇය කිහිප විටක් තැත් කළාය. බොහෝවිට සමාජයෙන්, දෙමව්පියන්ගෙන්, මිතුරු මිතුරියන්ගෙන් ඇයට දොස් අසන්නටද සිදුවිය.වරක් දෙවරක් සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේ වරදට හසුව නඩු පවරන ලද නිසාඋසාවියාමටද ඇයට සිදුවිය.
සමාජ ඇගයුම හා සම්මතය
අවසානයේදී උසාවි මඟින් මයුමිව මනෝ වෛද්ය්වරයෙකු වෙත ‍යොමුකරනලදී. මනෝ වෛද්යතවරයා විසින් මයුමිට කථා කරන්නට සලස්වා ඇ‍යව ආතතියට පත්කළ රෝග නිදානය හෙළි කරගන්නා ලදී. ඇය පත්ව සිටිතත්වය මානසිකඅ වරෝධය (Depression) ලෙස සලකන ලදී. මේ මානසික තත්වය යටතේ දුක, කාංසාව, පාළුව, තනිකම, බිය, හුදකලාව හා ආතතිය මනසට බහුලව අස්වාභාවික පරිදි දැනේ. ඇතැම් අයට මානසික අවරෝධය බාහිර සිදුවීම්හේතු කොට වැළ‍ඳෙන අතර සමහරුන්ට ජීව විද්යාසත්මක හේතු මුල් වී මෙය වැළ‍ඳේ. නිසියාකාරව මයුමිගේ රෝගතත්වය හඳුනා ගැනීමෙන්පසුව මයුමිව මානසික රෝග ප්ර‍තිකාර සඳහා යොමු කරන ලදී. එහි දී වෛද්යහ නිර්දේශ සහිතව ඖෂධ හා සුදුසු චර්යා ප්ර්තිකාර ලබා දෙන ලදී. මයුමි‍ගේ නින්ද යාමද අක්රපමවත් වී තිබිණ. මේ නිසා මයුමිට ලබාදුන් ඖෂධවල නිද්රා කාරක ගුණද අන්තර්ගත විය. නිද්රා ව ඇති කර වනුයේ සෙරටොනින් නැමැති රසායනික ද්ර ව්යි නිසාය.මේ සෙරටොනින් මඟින් මොළයේ සෛල මත ඇති කරන බලපෑම නිසා නිද්රානවට අවශ්යි පසුබිම මනසේ ඇති වේ. මානසික රෝගීන්ගේ‍ මේ සෙරටොනින් ප්රමමාණය අඩු වේ. එමනිසා මානසික රෝගීන්ට නින්ද යෑම අඩු වේ. එසේම මොළයේ ස්නායු සම්පේෂණය සඳහා බලපාන වෙනත් රසායනික ද්රඇව්යු වර්ග ගණනාවක්ම ඇත. මේවායේ අසමතුලිතතාව නිසාද මානසික අවරෝධය බඳු මානසික රෝග ඇතිවේ. මයුමි මානසිකව රෝගී වූයේ ඇයට සිදු වූ හදිසි ලිංගික අතවරය නිසාය. ඉන් කම්පනයවීම නිසාය.පසුව ඇයව මනෝඋපදේශනය ලැබීම සඳහා යොමුකරවන ලදී.
මයුමි සමාජය තුළ ගොඩනඟා ගනු ලැබූ සමාජ මට්ටමක් තිබිණ.හදිසියේ ඒ සමාජ මට්ටමෙන් ඇයව කොන්වී යාමද ලිංගික අතවරය සේම මයුමිගේ හදවත සසල කළ කරුණක්වී තිබිණ. උසස්යැයි සම්මත සමාජයේ මයුමි බඳුව විවිධ අතවරවලට ලක්ව එය සදාකාලික රහස් හැටියට තබා ගෙන හැමදාම මානසිකව විඳවන යුවතියෝ බොහෝවෙති. එසේම ඒහේතුව නිසාම ඉහළ සමාජ ස්ථරයට අවශ්යද ලිංගික ශ්රුමය සැපයීම ජීවිකා වෘත්තිය කරගත් යුවතියන් සමාජයට බරක් ද වේ. ඒඩ්ස් බඳු බියකරු පිළිකුල් සහගත රෝග ව්යාිප්තියටද මෙය ප්රැධාන හේතුවකි. රෑ නොනිදන්නා වූ නගර ආශ්රි තව ඒඩ්ස් හා වෙනස් සමාජරෝග සීඝ්ර ව ව්යාිප්ත වන දැඩි සමාජ උවදුරක් බවට පත්ව තිබේ.මෙරට බුදුදහ‍මේ අලෝකයලද පුරාණයේසිටම මැනවින් ශික්ෂිත දිගු ඉතිහාසයක් හා සභ්යජ සංස්කෘතියක් පැවති රටකි.එසේම සදාචාරය ගරුකරන වෙනත්ආගම්ද මෙරට තුළ ව්යාටප්තව පවතී.මෙරට දියුණව යනු භෞතිකව පමණක් ගොඩ නඟා ගන්නා දියුණුවක් නොවිය යුතුය. එසේම උසස් යැයි දැන් ලබාදෙන සමාජ ඇගයුම බාහිරව නොව චර්යාව අනුව ගොඩ නැඟුනක්වියයුතුය.දරුවන්ට පාසැලෙන් දැනුම මෙන්ම සාරධර්මද පුහුණුකරවීමද අවශ්ය ය.

සම්බන්ධව kalpanthaya
මම ආචාර්ය උපාධිය (PhD), දර්ශනපති (M.Phil)පශ්චාත් (පර්යේෂණ) උපාධි විවිධ විෂය ක්ෂේත්රකයන් යටතේ විශේෂ උපාධි ගෞරව (ප්ර ථම පංති ) ‍හා ඇතුළු උපාධි පහක් විශ්වවිද්යාමල කීපයකින් ලබා සිටිමි.මනෝවිද්යාh විෂය යට‍තේ විවිධ ශාස්ත්රීාය පර්යේෂණ කෘති 20 ක් දැනට ප්රාකාශිතය.අධ්යායපන මනෝවිද්යාෂව විෂයට අදාළ කැලණිය විශ්ව විද්යා ලයේ සුපුරුදු ශාස්ත්රීයය පර්යේෂණ අධ්ය යන ක්ෂේත්රටයේ කටයුතුවල හා මාගේ ශාස්ත්රී ය පර්යේෂණ ග්

2 Responses to හුදකලා කඳුළු

  1. drsnhewage says:

    අසරණියක පිළිබද අනුකම්පාවක් සිතට නැග ඒයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න